Loading...

Maapa - AMEN (ආමෙන් ) (feat. Lashan, Hiroo) (Official Audio)

511479 10365________

#cmb #maapa #lashan
#cmb #lashan #maapa #hiroo

Performed By Maapa, ‪@LASHAN-CMB‬, Hiroo
Written by Maapa, Lashan
Produced, Mixed & Mastered by Hiroo @musicbyhiroo

℗ 2024 Under Exclusive License to Ulka Records

Lyrics :
අරගෙන stuff වත්තෙන් LS හෙමින් අයිනෙන් පාරෙන්
පාවෙ fag mix කර light brown raw කොළ වල සාමෙන්
කාමෙන් තොල් වලින් මත වෙලා මැදියම් රෑ ඇගේ හීනෙන්
අත් දෙක එකතු කරේ දෙන්න taxi ය නෙමේ කියන්න AMEN!

Stuff ගන්න ගැලපිලි
Puff තුන සැනසිලි
Tough බඩු පැටවිලි
Enough මටනම් වැදිලි

එහෙට හෑශ් මෙහෙට කීෆ් corex D ත් එක්ක ලීන්
ඕනේ cash නෑනේ free please ගහල අහපන් FEIN

එවෙලෙට වෙස්සන්තර වගේ daily දුමින් Manchester
පලමින් මෙගොඩ බෙන්තර අපේ යාලු rapping like a gangster
Capstan දෙකයි Dunhil තුනයි ටෝපර් වෙයි filter
Gold leaf දෙකයි පාරවල් තුනයි trip යමු like a sprinter

අරගෙන stuff වත්තෙන් LS හෙමින් අයිනෙන් පාරෙන්
පාවෙ fag mix කර light brown raw කොළ වල සාමෙන්
කාමෙන් තොල් වලින් මත වෙලා මැදියම් රෑ ඇගේ හීනෙන්
අත් දෙක එකතු කරේ දෙන්න taxi ය නෙමේ කියන්න AMEN!

හිතන දේ පතන දේ කරන දේ පසු පස එයි
කපන දේ ඔතන දේ අදින දේ සුදු කලු වෙයි
අහන දේ බලන දේ විදින දේ පද පේලි වෙයි
හදන දේ මගෙම දේ ලියන දේ ඔබගේ වෙයි

කෑල්ල වාසි නෑනේ වගේ පාසි
එකතු කරලා කාසි හදාගත්තේ දහසින්
වැදුනා වගේ නාසි පනියි තරු රාසි
මේකනම් ආසි වැටෙයි මන් අහසින්

අහසින් යාලුවෝ වැටුනේ අහසින්
‍රහසින් පෆ් තුන ඇද්දේ රහසින්

අරගෙන stuff වත්තෙන් LS හෙමින් අයිනෙන් පාරෙන්
පාවෙ fag mix කර light brown raw කොළ වල සාමෙන්
කාමෙන් තොල් වලින් මත වෙලා මැදියම් රෑ ඇගේ හීනෙන්
අත් දෙක එකතු කරේ දෙන්න taxi ය නෙමේ කියන්න AMEN

コメント